Monday 27 August 2012

මන්නාරම අධිකරණ‍යට පහරදීම: සැකකරුවන් යළි බන්ධනාගාරයට

මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ‍යට පහරදී පොදු දේපළවලට හානි සිදුකිරීමේ සිද්ධියේ සැකකරුවන් 22 නකු ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ සැකකරුවන් අද මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය. එහිදී පත්කළ මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ, සිද්ධිය සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් ක‍ළ සෙසු සැකකරුවන් 5 දෙනා ද අත්අඩංගුවට ගන්නා ලෙසයි.

No comments:

Post a Comment