Wednesday 12 June 2013

අම්පාරේ නගාරාධිපතිත් අත්අඩංගුවට

එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි අම්පාර නගර සභාවේ නගරාධිපති ඉන්දික නලීන් ජයවික්‍රම මහතා අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ.
ඉමෝස් තිවංක නම් හෝටල් හිමියාව නගරාධිපති කාර්යාලයයට කැඳවා පහරදී ඇති අතර ඔහුගෙන් ලැබුණු පැමිනිල්ලකට අනුව නගරාධිපතිවරයාව අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

No comments:

Post a Comment