Thursday, 20 September 2012

මින්නේරියේ මසුන් මිය ගිහින්

මින්නේරිය වැවෙහි පසුගිය දින කිහිපය තුළ මියගිය මසුන් විශාල සංඛ්‍යාවක් වැව් ඉවුරට ගොඩගසා තිබේ. මේ තත්ත්වයට හේතුව මෙතෙක් සොයා ගෙන නොමැති අතර මින්නේරිය වැවේ මසුන් මිය යාම ආරම්භ වී දින කිහිපයක් ගත ව ඇති බව ප්‍රදේශවාසීහු පවසති. මේ හේතුවෙන් අවට පරිසරයේ දුර්ගන්ධයක් පැතිර යමින් පවතින බවත් මසුන් මෙලෙස මිය යාම ප්‍රදේශයේ මිරිදිය ධීවර කර්මාන්තයට ද බලපෑමක් එල්ල වී තිබේ.

No comments:

Post a Comment