Thursday, 20 September 2012

මහ ඇමතිධුරය බර්ටිට හිමි නොවුණොත් වෙන දේ

තමාට උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය ධුරය හිමි නොවුනහොත් අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් 120 දෙනෙකු එම ධුරවලින් ඉවත්වීමට සුදානම්ව සිටින බව හිටපු ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකදීය.

No comments:

Post a Comment