නිවාස දෙකකට අලාභහානි සිදුකර එහි නිවැසියන්ට පහරදුන් බව කියන සිද්ධියක සැකකරුවන් වන කුලියාපිටිය ප්‍රදේශීය සභා සභාපතිවරයා ඇතුළු සත්දෙනෙක් අද දහවල් පොලීසියට භාරවූහ.සිද්ධියට සම්බන්ධ තවත් අයෙකු ඊයේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.පසුගිය 31 වැනිදා රාත්‍රීයේ එම ප්‍රහාරය එල්ල කර තිබේ.පුද්ගලයකුට තියුණු ආයුධ වලින් පහරදී තුවාල සිදුකිරීමට ප්‍රතිප්‍චාර ලෙස මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට සැක කෙරේ.
එලෙස තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයකුට තුවාල සිදුකිරීමට අදාළව හානියට පත් නිවාස දෙකෙහි පදිංචිකරුවන දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
No comments:
Post a Comment