Sunday 30 September 2012

කොරියාවේදී ලාංකිකයෙකු මරුට

දකුණු කොරියාවේ චොල්ලාදෝ ක්වැන්ජු නගරයේදී ලාංකිකයෙක් මියගොස් ඇතැයි වාර්තා වේ. එරට වාර්තා සඳහන් කරන ආකාරයට මෙම පුද්ගලයා උස ගොඩනැගිල්ලකින් ඇද වැටීමෙන් මියගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ ගාල්ල වලහන්දූවේ ප‍්‍රියන්ත (41) නමැති පුද්ගලයෙකි. ඔහු තම මිතුරකුගේ සේවා ස්ථානයක දී මෙම අනතුරට ලක්ව ඇති බව එම වාර්තා සඳහන් කරනයි.

No comments:

Post a Comment