Saturday 29 September 2012

චීවරධාරියා ඇතුළු 7ක් අත්අඩංගුවට

හබරණ - ත්‍රිකුණාමලය මාර්ගයේ 141 සැතපුම් කණුව ප්‍රදේශයේ නිධන් හැරූ බව කියන චීවරධාරියෙකු ඇතුළු 7 දෙනෙකු අද අලුයම අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ ගල්ඔය පොලීසියට ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. ඔවුන් පැමිණි බව කියන වාහන දෙකක් සහ නිධන් හැරීමට යොදාගත් උපකරණ කිහිපයක් ද පොලිසිය භාරයට ගෙන තිබේ.

No comments:

Post a Comment