Sunday, 23 September 2012

ෂැංහයි සත් සාමාජික රග්බි තරඟාවලියේ පළඟ ශූරතාවය ශ්‍රී ලංකාවට

චීනයේ පැවැත්වෙන ෂැංහයි සත් සාමාජික රග්බි තරඟාවලියේ පළඟ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. තරඟයේ දී ශ්‍රී ලංකාව ලකුණු 22 ට7 ක් ලෙසින් තායිලන්තය පරාජය කළේය. පළමු අර්ධය නිමා වන විට ලකුණු 17 ට 7 ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටි අතර දෙවැනී අර්ධයේ දී ශ්‍රී ලංකාව තවත් ලකුණු 5 ක් රැස් කළ ද ප්‍රතිවාදී තායිලන්තයට ලකුණු රැස් කිරිමට නොහැකි විය.

No comments:

Post a Comment