Wednesday, 17 October 2012

කුඩාවැල්ලේදී බෝට්ටුවකට ගිනි

කුඩාවැල්ල ධීවර වරායේ නවතා තිබූ බෝට්ටුවකට කිසියම් පිරිසක් ගිනි තබා තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ දකුණු මුහුදේදී අනතුරට පත්වූ බෝට්ටුවේ සිටි අයෙකුගේ ඥාතියෙකුට අයත් බෝට්ටුවක් එලෙස ගිනි තබා ඇති බවයි. ඊයේ රාත්‍රි 7.30 ට පමණ බෝට්ටුවට ගිනි තබා ඇති බව පොලිසිය ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment