Friday 26 October 2012

පාන් මිලත් ඉහළට

අද (26) මධ්‍යම රාත්‍රියේ සිට පිටි මිල වැඩි කිරීම නිසා පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිලද වැඩිකරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසයි. ඒ අනුව පාන් ගෙඩියක මිල රුපියල් 2 - 3 අතර මිලකින් වැඩි වනු ඇති බවයි. නමුත් මිල වැඩි කරන දිනය තවම තීරණය කර නැති බව ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත.

No comments:

Post a Comment