ශ්‍රි ලංකාවෙන් ආනයනය කෙරෙන මසුන් අසාදු ලේඛණ ගත කිරීමට යුරෝපා සංගමය තීරණය කර ඇති බවට සමස්ත ලංකා පොදු ධිවර සම්මේලනය පවසයි.
එහි ජාතික සංවිධායක රත්න ගමගේ මහතා පවසන්නේ වෙනත් රටවල ධිවරයින් නෙලාගන්නා ප්‍රමිතියෙන් තොර මසුන් ශ්‍රි ලංකාවට රැගෙනවිත් ප්‍රතිනැව් ගත කිරීම ඊට හේතු වී ඇති බව ය.
No comments:
Post a Comment