Monday 15 October 2012

කොළඹ - හැටන් මාර්ගයේ ධාවනය ප්‍රවේශමෙන්

මධ්‍යම පළාත ආශ්‍රිතව වර්ධනය වී ඇති අධික වර්ෂාවත් සමඟ එම පළාතේ ප්‍රදේශ කිහිපයකට දැඩි මීදුමක් ද දක්නට ලැබේ. මේ හේතුවෙන් රියදුරන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව අප වාර්තාකරු පවසයි. විශේෂයෙන් කොළඹ - හැටන් මාර්ගයේ කිතුල්ගලත් වටවලත් අතර ප්‍රදේශයට එම මීදුම් තත්ත්වය දැඩි වශයෙන් බලපා තිබේ. මේ නිසා රිය පැදවීමේදී රියදුරන් වඩාත් සැලකිලිමත් විය යුතු බව පොලීසිය දැනුම්දෙයි.

No comments:

Post a Comment