Saturday, 10 November 2012

සියදිවි නසා ගැනීමට තැත් කළ මධ්‍යම පළාත් සභාපති දැඩි සත්කාර ඒකකයට

සියදිවි නසා ගැනීමට තැත් කළ බව කියන මධ්‍යම පළාත් සභාවේ සභාපතිවරයා රෝහල්ගත කර තිබේ. මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩී.එම්. දිසානායක මහතා පැවසුවේ ඔහු දැඩිසත්කාර ඒකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවය. ඔහුට මේ වන විට හදිසි ප්‍රතිකාර ලබා දෙන බව රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.

No comments:

Post a Comment