.
Saturday, 30 March 2013
මියන්මාරයේ පවතින බෞද්ධ-මුස්ලිම් ගැටුම් නිසා මේ වන විට මියගිය සංඛ්‍යාව 20 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මියන්මාරයේ පවතින බෞද්ධ-මුස්ලිම් ගැටුම් පිළිබඳව ඊයේ අප ඔබ වෙත විස්තර ගෙන එන විට මියගිය සංඛ්‍යාව 5ක් වූ අතර දින තුනක් පුරා පැවතෙන ගැටුම් නිසා මේ වන විට මියගිය සංඛ්‍යාව 20 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම ගැටුම් පාලනය කිරීමට මියන්මාර් රජයට තාමත් හැකිවී නැති අතර මුස්ලිම් පාසැල්, පල්ලි හා වෙළඳසැල් ගනනාවකට ගිනි තබා තිබෙනවා. ගිනිතැබීම නිසා නිවාස අහිමිවූ ජනතාව අතර මුස්ලිම් හා බෞද්ධයන්ද වන අතට නිවාස අහිමිවූ මුස්ලිම් ජනතාව මේ වනවිට ප්‍රදේශයේ ක්‍රීඩාංගනයක නවාතැන් ගෙන සිටිනවා. මියන්මාරයේ ජනගහනය මිලියන 60ක් වන තර මුස්ලිම් ප්‍රතිශතය 5%කි. මෙම ගැටුම් ඇතිවූ මධ්‍යම මියන්මාරයේ Meikhtila නගරයේ ජනගහනය 180,000ක් වන නමුත් ඒ සඳාහා ගැටුම් පාලනය කිරීමට සිටින්නේ ඉතා අඩු පොලිස් භටයන් ප්‍රමාණයක් බවයි ජනතාව චෝදනා කරන්නේ. මෙම ගැටුම් වලට අදාල වීඩියෝවක් හා ජායාරූප පහතින්
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment