Thursday 11 April 2013

කොරියානු යුද උණුසුම සහ දෙරටේ යුද සක්තිය

මේ දිනවල මුළුමහත් ලෝකයාම උණුසුම් කරමින් පැතිරීයන ප්‍රවෘත්තියක් වන්නේ සමාජවාදී උතුරුකොරියාවත් ධනවාදී දකුණු කොරියාවත් අතර උත්සන්නවෙමින් පවතින යුදවාතාවරණයයි. කෙසේ නමුත් ඇමරිකා එක්සත් ජනපදයේ උදව් උපකාර ලබන ධනවාදී දකුරනු කොරියාව පවසන්නේ තම යුධශක්තිය අනුව සමාජවාදී උතුරු කොරියාවේ අවිවලට මුහුණදිය හැකි බවයි. කෙසේ නමුත් ඉදිරියේදී ඕනෑම මො‍හොතක ධනවාදී දකුරනු කොරියාවට පහරදීම සඳහා සමාජවාදී උතුරු කොරියාවේ ආරක්ෂක අංශ වෙත එරට ජනතා රජයෙන් අවරස ලැබී ඇත. මේ අතර පසුගිය සතියේ ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක අංශ විසින් වැන්ඩෙන්බර්ග් කඳවුරේදී සූදානම් කරන ලද අන්තර මහත්ද්වීපික බැස්ටික් මිසයිල අත්හදා බැලීමක් කල් දැමූ බව ඔවුන් විසින් ප්‍රකාශයක්ද නිකුත් කර තිබේ. පහතින් පළවන්නේ දෙරටම සතුව ඇති අවි බලය සම්බන්ද සංඛ්‍යාලෙකණ විශ්ලේශනයකි.

No comments:

Post a Comment