
Sunday, 21 April 2013
උතුරු කොරියාව නැවතත් ගුවනට.
උතුරු කොරියාව නැවතත් ගුවනට.
2013 අප්‍රියෙල් 21 ඉරිදා- පස්වරු 11:57
උතුරු කොරියාව නැවතත් ගුවනට.
2013 අප්‍රියෙල් 21 ඉරිදා- පස්වරු 07:07
උතුරු කොරියාව තවත් මිසයිල දෙකක් ගුවන් ගත කිරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. උතුරු කොරියාවේ සිට නැගෙනහිර දෙසට ඉලක්ක කර මෙම මිසයිල ගුවන් ගත කිරීම සිදුකිරීමට සැලසුම් කර ඇති බව සඳහන්. පසුගිය අපේ‍්‍රල් 15 වන දා සිදුකිරීමට සැලසුම් කර තිබූ මිසයිල ගුවන් ගත කිරීම ලබන අපේ‍්‍රල් 25 වැනිදා සිදුකිරීමට උතුරු කොරියාව තීරණය කර තිබෙනවා. ඇමෙරිකාව හා දකුණු කොරියාව සමග පවතින අර්බුදය මූලික කර ගනිමින් මෙලෙස නව මිසයිල ගුවන් ගත කිරීමකට උතුරු කොරියාව සැරසෙන බවයි ජාත්‍යන්තර විශ්ලේෂකයන් පෙන්වා දී ඇත්තේ.

Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment