Sunday 21 April 2013

අප්‍රේල් විරු සමුරුව ප්‍රංශයේදීත් සැමරේ

ජනතා විමුක්ති පෙරමුණ විසින් 1971න් පසු සෑම වසරකම අප්‍රේල් 05නදාට පවත්වනු ලබන අප්‍රේල් විරු සමරුවට සමගාමීව එම පක්ෂයේ විදෙස් කමිටි විසින්ද මේ දිනවල විදෙස් රටවප් රාශියක එම විරු සමරු පවත්වනු ලැබේ.

පහත පළවන්නේ ප්‍රංශයේ පැරිස් නුවරදී අප්‍රේල් 07වනදා එරට වේලාවෙන් පසුවරු 4.00ට පවත්වනු ලැබූ විරු සමරුවේ අවස්ථාවන්ය. ඒ සඳහා එරට වෙසෙන ජවිපෙ සාමාජිකයන් සහභාගී වී සිටිනු දක්නට ලැබේ.
මෙවර පවත්වනු ලැබුවේ 42වන විරු සමරුවය.







No comments:

Post a Comment