Friday 24 May 2013

වාහන බලපත්‍රය වරුණ රුපියල් ලක්ෂ 85 කට විකුණා ඇත්තෙ සන්ධානයේ ප්‍රබල මුස්ලිම් ඇමති වරයකුගේ පුතකුට..

පළාත්සභා තීරු බදු රහිත වාහන බලපත්‍රය වරුණ රුපියල් ලක්ෂ 85 කට විකුණා ඇත්තෙ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රබල මුස්ලිම් ඇමති වරයකුගෙ පුතකුට බව මෙ වනවිට හෙලිවෙමින් ඇත.
පළාත්සභා තීරු බදු රහිත වාහන බලපත්‍රය වරුණ රුපියල් ලක්ෂ 85 කට විකුණා තම පොකැට්ටුව පෙරටුගාමී විප්ලවයට වඩා ආරක්ෂා කල බව දැන් අනාවරණය වී ඇත.
.පුරාවසර ගණනාවක් බස්නාහිර පලාත්සභාව තුල රැදී සිටිමින් කිසිදු සමාජ දේශපාලන කතිකාවකට සහභාගී නොවුණු මෙතුමා විමද්‍යගත අරමුදලින් කල කිසිදු සමාජ සත්කාරයක් නැත.

No comments:

Post a Comment