Friday 17 August 2012

තිලක් කරුණාරත්න ඉල්ලා අස්වෙයි ?

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති තිලක් කරුණාරත්න මහතා මීට ටිකවේලාකට පෙර තම ඉල්ලා අස්වීමේ ලිපිය මුදල් අමාත්‍යාංශය වෙත යොමු කර තිබේ. සභාපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව පසුගිය අඟහරුවාදා අනාවරණ කළේ, කොටස් වෙළඳපොළ තුළ මාෆියාවක් ක්‍රියාත්මක වීම තුළ තම කටයුතු නිසි ලෙස ඉටුකිරීමට ඉඩ නොලැබෙන බව පවසමිනි.

No comments:

Post a Comment