Friday 3 August 2012

අස්ගිරි මහ නාහිමිගෙන් දියවඩන නිළමේට සිහි කැඳවීමක්

මහනුවර ඇසළ පෙරහැර නැරඹීමට පැමිණි ආදිවාසීන්ට දළදා මාළිගාවේ කාර්ය මණ්ඩලය සැලකූ ආකාරය පසුගියදා අස්ගිරි පාර්ශවයේ මහ නාහිමියන්ගේ විවේචනයට ලක් විය. අස්ගිරි මහා නාහිමියන් මෙම අදහස් පළ කළේ, ශ්‍රී දළඳා මාළිගාවේ අවසන් රන්දෝළි පෙරහැර නිම වී පෙරහැර කරඬුව ආදාහන මළුව ගෙඩිගේ විහාරයේ තැන්පත් කළ අවස්ථාවේදීය.

No comments:

Post a Comment