Monday 20 August 2012

සීෂෙල්ස් ජනපති දිවයිනට

අප්‍රිකානු මහාද්වීපයට අයත් දූපත් රාජ්‍යයක් වන සීෂෙල්ස් හි ජනාධීපති ජේම්ස් මිෂෙල් මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණීමට නියමිත ය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයකට අනුව සීෂෙල්ස් ජනාධිපතිවරයා මෙහි සංචාරය කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ. ජනාධිපතිතුමා ප්‍රමුඛ මෙරට රජයේ ඉහළ පෙළේ නිලධාරීන් රැසක් සමග සීෂෙල්ස් ජනාධිපතිවරයා සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර දෙරට අතර ගිවිසුම් කිහිපයකට ද ඔහු අත්සන් තබනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

No comments:

Post a Comment