Monday 20 August 2012

අකාශි අද දිවයිනට

ජපානයේ විශේෂ නියෝජිත යසුෂි අකාශි මහතා අද දිවයිනට පැමිණිමට නියමිතයි. විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ, යසුෂි අකාෂි මහතා දෙදින සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙන බවයි. එම සංචාරය තුළදී ඔහු රජයේ නියෝජිතයින් කිහිපදෙනෙකු සමග සාකච්ඡා කිරීමට නියමිත බව ද විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

No comments:

Post a Comment