Sunday 19 August 2012

විදේශීය යුවළ මීගමු මුහුදේ ගිලෙයි

මීගමුව එත්තුකාල මුහුදේ දිය නෑමට ගිය විදේශිය යුවළක් මියගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක‍ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහන මහතා සඳහන් කළේ, අද පෙරවරුවේ ඔවුන් තවත් පිරිසක් සමග දිය නෑමට ගිය අවස්ථාවේදි එම අනතුරට ලක්ව ඇති බවයි. එලෙස මිය ගොස් ඇත්තේ, රුසියානු ජාතික යුවලකි.

No comments:

Post a Comment