Tuesday 7 August 2012

බවුසරය පෙරළී තෙල් ගලයි

ගිනිගත්හේන, දියගල ප්‍රදේශයේදී ඩීසල් බවුසරයක් ප්‍රපාතයකට පෙරළී තෙල් කාන්දුවක් සිදුවෙමින් පවතින බව වාර්තා වේ. කොළඹ සිට හැටන් ප්‍රදේශයට ඉන්ධන ප්‍රවාහනය කරමින් සිටි බවුසරයක් අද අලුයම 1.25 ට පමණ එලෙස අනතුරට ලක්ව තිබේ. අප වාර්තාකරු පැවසුවේ, බවුසරයෙන් ඉවතට ගලා‍ එන තෙල් මහවැලි ගඟට ගලා යාම වැළැක්වීමට‍ පොලීසිය ඇතුළු පිරිස මේ වන විට කටයුතු කරමින් සිටින බවයි.

No comments:

Post a Comment