Monday 6 August 2012

පදක්කම් පෙරමුණට උග්‍ර සටනක්

ලන්ඩන් ඔලිම්පික් උළෙලේ නවතම පදක්කම් සටහන අනුව චීනය පෙරමුණේ පසු වේ. ඒ රන් පදක්කම් 31ක් රිදී පදක්කම් 19ක් සහ ලෝකඩ පදක්කම් 14ක් ද ඇතුළුව මුළු පදක්කම් 64ක් දිනා ගනිමිනි. රන් පදක්කම් 29 ක් රිදී පදක්කම් 15 ක් සහ ලෝකඩ පදක්කම් 19ක් දිනූ අමෙරිකාව එහි දෙවන ස්ථානයේ රැඳී සිටී. සත්කාරක බ්‍රිතාන්‍යට තෙවැනි ස්ථානය හිමිව ඇති අතර ඔවුන් හිමි කර ගෙන ඇති රන් පදක්කම් ගණන 18කි. රිදී සහ ලෝකඩ පදක්කම් 11 බැගින් හිමි කරගෙන ඇති මහා බ්‍රිතාන්‍ය යේ සමස්ත පදක්කම් එකතුව 40කි.

No comments:

Post a Comment