Thursday 16 August 2012

ආණ්ඩුව තැපෑලෙනුත් ගහන්න හදයි

තැපැල් දෙපාර්තමේන්තුව විසින් තැපැල් ගාස්තු ළඟදීම සංශෝධනය කිරීමට සූදනම් වන බව වාර්තා වේ.ඒ අනුව තැපැල් පතක ගාස්තුව රුපියල් 4.50 සිට රුපියල් 8.00 දක්වාද, පාර්සල් ගාස්තුව රුපියල් 70.00 සිට 90.00 දක්වාද වැඩවීමට නියමතව ඇතැයි දැනගන්නට ඇත. දැනට රුපියල් 5.00ට ඇති සාමාන්‍ය තැපැල් ගාස්තුව දැනට ව්‍යපාරික ක්‍ෂෙත‍්‍රය වෙනුවෙන් පවතින රුපියල් 15.00 ගාස්තුව හා සම කිරීමටද සැලසුම් කර තිබේ. ඒ අනුව වසර 220ක තැපැල් ඉතිහාසයේ තැපැල් පතක් සඳහා වැඩිම ගාස්තු වැඩිවීම මෙවර සිදුවනු ඇතැයිද

No comments:

Post a Comment