Saturday 18 August 2012

ජීවිතයත් මරණයත් අතර සටනක

මේ වන විට පුද්ගලයකු කොළඹ කොල්ලුපිටිය සමුද්‍ර මාර්ගයේ වෙරළාසන්න ගල්පරයකට යට වී සිටින බව වාර්තා වේ. එම පුද්ගලයා බේරා ගැනීම සඳහා මේ වන විට රැස්ව සිටින පිරිස දැඩි පරිශ්‍රමයක නිරතව සිටින බවයි.

No comments:

Post a Comment