Sunday 9 September 2012

බර්ටි අභිබවමින් රංජිත් පෙරමුණට

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එස්.එම්. රංජිත් මහතා මනාප 105,232 ක් ලබාගෙන පළමු ස්ථානයට පැමිණ තිබේ. මනාප 95,027 ක් ලබාගත් හිටපු ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාට හිමිව ඇත්තේ දෙවන ස්ථානයයි. එක්සත් ජාතික පක්ෂයේ චන්දිම ගමගේ මහතා එම පක්ෂයේ මනාප ලයිස්තුවේ පළමු ස්ථානයට පැමිණ ඇත්තේ මනාප 3,2919 ලබා ගනිමිනි. ජනාතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ මහතා මනාප 21,034 ක් ලබාගනිමින් පළාත් සභාවට තේරී පත්ව සිටී.

No comments:

Post a Comment