Thursday 4 October 2012

අලි වෙඩි නොදුන්නායැයි, පහර දෙයි

ගල්ගමුව වනජීවී කාර්යාලයට කිසියම් පිරිසකගෙන් ප්‍රහාරයක් එල්ල වී තිබේ. ගල්ගමුව, අඩිවි ආරක්ෂක නිලධාරී අයි.එම්.ජී. සෙනෙවිරත්න මහතා පැවසුවේ, අලි වෙඩි ඉල්ලා පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු පළමුව තමන්ට පහරදුන් බවයි.

No comments:

Post a Comment