Friday 5 October 2012

ශ්‍රවණාබාධයක් නම් විමසිල්ලෙන්

දිගින් දිගටම කිසියම් පුද්ගලයෙකුගේ කනේ කැසීමක් හො ශ්‍රවණාබාධයක් තිබේ නම් ළඟම ඇති ‍රජයේ රෝහලට ගොස් පරික්ෂා කරගන්නා ලෙසට බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය ඉල්ලා සිටී. එම ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතා පැවසුවේ, මෙරට පුද්ගලයෙකුගේ කනේ සිටියදි මයිටාවන් සොයා ගැනිමෙන් අනතුරුව තායිවානයේ ද පුද්ගලයෙකුගේ කනේ මයිටාවන් සිටි බව ජාත්‍යන්තර සගරාවක පවා පළ වි ඇති බවයි. ජංගම දුරකතනවලින්, දිගින් දිගටම මයිටාවන් හමුවන බව වෛද්‍ය අනිල් සමරනායක මහතා පෙන්වා දෙයි.

No comments:

Post a Comment