Friday 5 October 2012

S.M. චන්ද්‍රසේනට නි. අමාත්‍ය ධුරයක

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අද පෙරවරුවේ ගොවිජන සේවා හා වනජීවි නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ. ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේදිය. උතුරුමැද පළාත් සභාවේ වැඩිම මනාප හිමිකරගත් සිය සහෝදරයා වන S.M. රංජිත් මහතාට ප්‍රධාන අමාත්‍යධුරය ලබාගැනීම සඳහා S.M. චන්ද්‍රසේන මහතා ගොවිජන‍ සේවා හා වනජීවි අමාත්‍යධුරයෙන් ඉල්ලා අස් විය.

No comments:

Post a Comment