Saturday 3 November 2012

රිය අනතුරිකින් යාලේ වැලහින්නක මරුට

යාල වනෝද්‍යානයේ ගල්ගේ ප්‍රදේශයේදී රිය අනතුරකට ලක්වීමෙන් වැලහින්නක මියගොස් තිබේ. අද අලුයම සිදුවු එම අනතුරෙන් මියගොස් ඇත්තේ කිලෝග්‍රැම් 80 ක් පමණ බරැති අවුරුදු 15 ක් පමණ වයසැති වැලහින්නක බව යාල වනෝද්‍යානයේ වනසත්ත්ව අඩවි සහකාර ‍කේ.සුජීව නිශාන්ත මහතා පැවසුවේය. ‍මේ පිළිබදව තිස්සමහාරාම මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව රිය අනතුරට සම්බන්ධ සැකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර තිබේ.

No comments:

Post a Comment