Saturday 8 December 2012

දෙහිවල පොලීසියේ 4ගේ වැඩ තහනම්

දෙහිවල පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරු තිදෙනෙකුගේ හා පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර තිබේ. පැවරු රාජකාරීයක් නිසි පරිදි ඉටුනොකිරීම ඊට හේතුව යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි. පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණි අයෙකුගේ එම පැමිණිල්ලක් නිවැරදිව සටහන් කර නොගැනීම, පරීක්ෂණ පැවැත්වීම මග හැරීම, ඒ පිළිබඳව විමසු විට වෙනත් පිළිතුරු ලබාදීම වැනි හේතූන් මත ඔවුන්ගේ වැඩ තහනම් කර තිබේ.

No comments:

Post a Comment