Wednesday 5 December 2012

මදැයි ඔයින් ගියා

පුද්ගලයෙකුට මරු කැඳවමින් තවත් පුද්ගලයින් 13 දෙනෙකුට තුවාල සිදුකරමින් අද (05) පස්වරුවේ මාතලේ, වැලිගමුව, එලවනාකන්ද ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් ප්‍රපාතයකට පෙරළිණි. අනතුරෙන් තුවාල ලැබූවන් හෙට්ටිපොළ රෝහලට ඇතුළත් කර ඇත. අද පස්වරු 5.30 ට පමණ සිදුවූ එම අනතුර කැමරාවට හසුවූ අන්දමයි මේ.

No comments:

Post a Comment