Saturday, 21 July 2012

හොරෙන් ඕස්ට්‍රේලියා ගිය 53ක් දැලේ
නීති විරෝධිව ඕස්ට්‍රේලියාව බලා යමින් සිටි පුද්ගලයින් 53 දෙනෙකු නාවික හමුදාව විසින් ත්‍රීකුණාමලය, නිලාවේලි මුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන තිබේ. නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසුරිය මහතා සදහන් කළේ ඊයේ රාත්‍රියේ නිලාවේලි උතුරු මුහුදේදී නාවික හමුදාව විසින් එම පුද්ගලයින් අත්අඩංගුවට ගත් බවය. ඔවුන් ත්‍රීකුණාමලය ,මීගමුව, කිලිනොච්චි සහ යාපනය යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි.

No comments:

Post a Comment