Saturday, 28 July 2012

හමුදාවේ 60,000 ක් ඉවතට

යුද හමුදාවේ සේවය හැර ගොස් සිටින 60,000 ක් පමණ වන පිරිස අත්අඩංගුවට ගැනීමේ ලැයිස්තුවෙන් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා ඇත්තේ යුද හමුදාවේ සිට සේවය අත්හැරගිය පිරිස අත්අඩංගුවට ගැනීමේ ලැයිස්තුවෙන් ඉවත් කිරීමට තීරනය කර ඇති අතර එය සිවුවැදෑරුම් ක්‍රමවේදයක් යටතේ සිදුකරන බවයි. ඒ අනුව මින් ඉදිරියට අත්අඩංගුවට ගනු ලබනුයේ සේවයේ යෙදී සිටියදී ණය ලබාගෙන එම ණය නොගෙවූ අය සහ අවි රැගෙන ගිය අය ආදී වැරදිවලට චුදිතයන් වූ පිරිස් පමණක් බවත් ය.

No comments:

Post a Comment