Sunday 29 July 2012

ජවි‍පෙ ජන පෙළගැස්මට ජනතා සහය ඉහළින

අද (29) පෙරවරුවේ මහරගමින් පිටත්වූ ඔවුන් මේ වනවිට කඩවත නගරය පසුකරමින් ඇති බවත් කිරිබත්ගොඩ නගරයේදී ජනතා පෙත්සමක් අත්සන් තැබීම, පත්‍රිකා බෙදීම සිදුකළ අතර කේ. ඩී. ලාල්කාන්ත මහතා රැස්ව සිටි ජනතාව ඇමතූ බවද වාර්තාවේ. පස්වරුව වනවිට වරකාපොළ නගරය දක්වා ගමන් කිරීමට නියමිතය. ඔවුන් ගමන් ගන්නා මග දෙපස සිටිනා ජනතාව මහත් උනන්දුවෙන් ඔවුන්ව පිළිගනිමින් සහය දක්වන

No comments:

Post a Comment