Saturday, 21 July 2012

පිඹුරෙක් යතුරු පැදියෙන් යයි

වලල්ලාවිට පැලවත්ත ජනපදයේ තරුණයකු කැළෑ බද පාරක් අයිනේ සිය යතුරු පැදිය නවතා මඳ වේලාවකින් සගයකු ද සමඟ යතුරු පැදිය පන ගන්වාගෙන ගමන් කළේය. යතුරු පැදියේ පා තබනයේ තැබිමේ අපහසුව කුමක්දැයි සොයා බලද්දි යතුරු පැදිය වෙලාගෙන සිටි පිඹුරකු ඔවුන් දුටුවේය කළබල වී ඔවුහු එය නතර කළහ. පිඹුරා කැමැත්තෙන් බැස නොගිය නිසා බූමිතෙල් හා පෙට්‍රල් දමා පලවා හරින්නට සිදුවිය පිමරාගේ දිග අඩි 15 කි

No comments:

Post a Comment