රාජ්‍ය අධ්‍යාපනය රැකගනිමු මැයෙන් විශ්වවිද්‍යාල අචාර්ය සමිති සම්මේලනය විසින් සංවිධානයකර තිබූ පාගමන්ක් සහ රැලියක් ඉයේ (23) කොළඹදී පැවැත්විය. මෙම පාගමනට සහ රැලියට විශ්වවිද්‍යාල 14ක් නියෝජනය කරමින් විශ්වවිද්‍යාල සමිති සම්මේලන 36ක් සහ වෘත්තීය සමි හතලිහකට ආසන්න ප්‍රමාණයක් සහ සිවිල් සංවිධාන ගණනාවක් සහභාගී වී සිටියහ.
විශ්වවිද්‍යාල අචාර්ය සමිති සම්මේලනයේ උප සභාපති දඹර අමිල හිමියන් විසින් රැලිය අමතිමින්
No comments:
Post a Comment