Wednesday, 15 August 2012

උද්ඝෝෂණයක් නිසා කොටුව නොසන්සුන්

ජූලි වර්ජකයින්ගේ ඒකාබද්ධ සංගමයේ සාමාජිකයින්ගේ උද්ඝෝෂණයක් හේතුවෙන් කොටුව ප්‍රදේශයේ රථවාහන තද බදයක් හටගෙන තිබේ. තම ඉල්ලීම් සඳහා විසදුම් ඉල්ලමින් අදාළ පිරිස විරෝධතාවේ නිරතව සිටී.

No comments:

Post a Comment