Wednesday, 15 August 2012

මහළු කත කෙළෙසූ තරුණයා අත්අඩංගුවට

76 හැවිරිදි කාන්තාවකට ලිංගික අතවර කළ බව පැවසෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ පසුගිය 11 වැනිදා අදාළ කාන්තාව අතවරයට ලක්ව ඇති බවයි. සිද්ධියට සම්බන්ධ 33 හැවිරිදි සැකකරු නල්ලච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

No comments:

Post a Comment