Wednesday, 29 August 2012

සරසවි සිසු විරෝධතාවයේ අවස්ථා

අද (29) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී සරසවි සිසු සිසුවියන් විසින් සංවිදානය කරන ලද විරෝධතා පාගමනක් සංවිධානය කර තිබූ අතර එයට කඳුළු ගැස් ප්‍රහාරයක්ද එල්ල විය.

No comments:

Post a Comment