මා දුරුඔය ජාතික වන උද්‍යානය ඇතුළත ප්‍රදේශයේ සුළු භූචලනයක් සිදුව ඇති බව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය පවසයි.
එහි සභාපති ආචාර්ය එන්.පි. විජයානන්ද මහතා සඳහන් කළේ, අද පස්වරු 3.43 ට පමණ රික්ටර් මාපකයේ 2.9 ක අගයක් එම භූ චලනයෙන් සටහන් වී ඇති බවයි.
පදියතලාවට කිලෝමිටර් 19 ක් දුරින් මෙය සිදුව ඇති බව ද සභාපතිවරයා සඳහන් කළේය.
සභාපතිවරයා සඳහන් කළේ මෙම භූ චලනයෙන් නිවාසවල වහල සෙළවි ඇති බවට වාර්තා ලැබී ඇති බවයි.
No comments:
Post a Comment