Thursday 23 August 2012

අසැබි දසුන් ප්‍රසිද්ධ කරන බව කියමින් කප්පම් ගන්න ඇවිත්

මාතර, වැලිගම ප්‍රදේශයේ තරුණියක බිය ගන්වා ඇයගේ අසභ්‍ය දර්ශන ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කර කප්පම් මුදල් ලබාගත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, එම තරුණියගෙන් රුපියල් ලක්ෂ දෙකක් ඉල්ලා ඉන් ලක්ෂයක මුදලක් ලබා ගන්නා අවස්ථාවේදි සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. මාතර කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

No comments:

Post a Comment