Sunday 23 September 2012

ක්‍රිකට් බලන්න ඇවිත් 6ක් අත්අඩංගුවට

හම්බන්තොට සූරියවැව ක්‍රිඩාංගනය ආසන්නයේදි පොලිස් වාහනයකට අලාභානි කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සදහන් කලේ එම අවස්ථාවේදි පොලිස් කාන්තාවකට ගල්ගැසිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. ඊයේ ක්‍රිඩාංගණයට ප්‍රවේශපත්‍ර නොමැතිව ඇතුළුවිමට පිරිසක් උත්සාහ දරුණු ලැබු අතර එම අවස්ථාව්දි පොලිසිය ඊට විරුද්ධත්වය ප්‍රකාශකර තිබේ.

No comments:

Post a Comment