Sunday 23 September 2012

බෙන්තර ඇල්පිටියේ මී පැටියව බයවද්දන්න බෑ

අමාත්‍ය මර්වින් සිල්වා හා දකුණු පළාත් සභා‍‍වේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී අජිත් ප්‍රසන්න යන මහත්වරුන් අතර මේ දින වල සංවාදාත්මක තත්වයක් නිර්මාණය වී තිබේ. අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් දැක්වූ අදහස් වලට අජිත් ප්‍රසන්න අද මාධ්‍ය හමුවක් කැඳවා ඊට ප්‍රතිචාර දැක්වීය.

No comments:

Post a Comment