Thursday, 13 September 2012

තවත් 86කගේ රට සිහිනය බොඳ වෙයි

නීතිවිරෝධී ලෙස ඔස්ට්‍රේලියාව බලා යෑමට උත්සහ දැරූ තවත් 86 දෙනෙකු නාවික හමුදා අත්ඩංගුවට පත්ව තිෙබ නාවික හමුදාව පැවසුවේ බහුදින යාත්‍රා දෙකකින් යාත්‍රා කරමින් සිටි මෙම පිරිස හලාවතට ඔබ්බෙන් මුහුදේදී අද අත්අඩංගුවට ගත් බවයි. ඉන් එක් යාත්‍රාවක 67 දෙනෙකුත් අනෙක් යාත්‍රාවේ 19 දෙනෙකුත් සිට ති‍‍ෙබ්. මොවුන් යාපනය, මුලතිව්, වව්නියාව, කිලිනොච්චි, හලාවත, මන්නාරම, මීගමුව හා ආනමඩුව ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

No comments:

Post a Comment