Thursday, 27 September 2012

ඔරුව පෙරළී අයෙකු මරුට

හක්මන, ඇල්ලේවෙල වැවේ ඔරුවක් පෙරළීමෙන් ධීවර කර්මාන්තයේ යෙදි සිටි තරුණයකු මිය ගොස් තිබේ. පොලීසිය පැවසූවේ, අනතුර සිදු වන විට පුද්ගලයින් තිදෙනෙකු ඔරුවේ සිට ඇති අතර අනෙක් දෙදෙනා දිවි ගලවා ගෙන තිබේ. මියගොස් ඇත්තේ 20 හැවිරිදි කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

No comments:

Post a Comment