බුලත්කොහුපිටිය, පහල බෝගල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයකු ඝාතනය කර තිබේ.
ආරවුලක් දුරදිග යාමෙන් සිය බෑනා එම ඝාතනය ඊයේ රාත්‍රි සිදුකර ඇති බව පොලීසිය පැවසීය.
මියගොස් ඇත්තේ පහළ බෝගල ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද රුවන්වැල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතයි.
No comments:
Post a Comment