එක්සත් ජාතික පක්ෂය, සබරගමුව හා උතුරුමැද පළාත් සභා සඳහා විපක්ෂ නායකවරුන් පත්කර තිබේ.
එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ, සබරගමුව පළාත් සභාවේ විපක්ෂ නායක ධුරයට තුසිතා
විජේමාන්න මහත්මිය පත්කර ඇති බවයි.
ඒ අනුව ඇය පළාත් සභාවක් සඳහා පත් වූ දෙවැනි විපක්ෂ නායකවරිය වනු ඇති.
උතුරුමැද පළාතේ විපක්ෂ නායක ධුරයට පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරග කළ කිංස් නෙල්සන් මහතා පත්කළ බව පක්ෂ මහ ලෙක්ම්වරයා සඳහන් කළේය.
No comments:
Post a Comment